උණුසුම් පුවත්
-
වසීම් සිද්ධිය යට ගැහුවේ සිරිපාල හෝ ඥානරත්නම් නෙමේ රට පාලනය කළ පාලකයන්
වසීම් තාජුඩීන්ගේ ඝාතනය වැනි අපරාධ සිදු කර ඇත්තේ ගමේ වෙසෙන සිරිපාලලා හෝ ඥානරත්නම්ලා වැනි සාමාන්‍ය පුද්ගලයන් නොව රට පාලනය කළ…
තව කියවන්න » -
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව…
තව කියවන්න » -
” මඩ වලට,gossip වලට , කතන්දර හදන keyboard වීරයන්ට බෑ ඔයාව නවත්තන්.” හදිසියේම ෆේස්බුක් ඇවිත් රටක් ආදරේ කරන තරින්ඳි ප්‍රනාන්දු කී දේ – (PHOTO)
මේ තියන්නෙ මගෙ 2017 වසරේ Article එකක්… ආත්මවිශ්වාසය | කැපවීම | ඉවසීම | උත්සහය | අවංකකම තියනවනම් අපිට මේ විශ්වය…
තව කියවන්න » -
ඉන්දියාවේ පැතිරෙන කොවිඩ් ආසාදිතයන් ලංකාවෙන් හමුවෙලා – විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහගෙන් ප්‍රකාශයක්
එලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ රේණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ…
තව කියවන්න » -
තර්ජන ගර්ජන හමුවේ අවසන් ගමන් යන්නට පෙර ඇසිඩ් ප්‍රහාරයෙන් හිමි වූ තනි ඇසින් ඇමති සොරුන් හිරේ යැවූ නිර්භීතම රාජ්‍ය නිලධාරියා “අඹන්වල”
මහින්දානන්දලා වගේ අම්බ හොරු හිරේ ගියේත් ඉතුරු හොරු ඉදිරියේදී හිරේ යන්නෙත් මේවගේ රාජ්‍ය නිලධාරීන් නිසයි. අවංකව රාජකාරි කරපු නිසා මුහුණට…
තව කියවන්න » -
දේශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් ජීවිතක්ෂයට
ඔහු කලක් පැවති අසනීප ත්ත්වයක් හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ…
තව කියවන්න » -
කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩාවැටෙයි
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ. කොළඹ – ගාලු…
තව කියවන්න » -
සුසාන භූමියේ ත්‍රීරෝද රථයක් සමග මළ සිරුරක් පිළිස්සෙයි – (PHOTOS)
නමුත් එම මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ අනන්‍යතාවය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. මෙය ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? යන්න තවත්…
තව කියවන්න » -
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි
මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල…
තව කියවන්න » -
ලොව ප්‍රකෝටිපතියා එලෝන් මස්ක් ට්‍රම්ප් හැර යයි
ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව ධවල මන්දිරය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ධවල මන්දිර…
තව කියවන්න »