සයුරෙන් එහා පුවත්
-
ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මිය යයි – T20 තරගයෙන් කණ්ඩායම ඉවත් වෙයි
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.…
තව කියවන්න » -
රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුවට වෛද්‍යවරුන්ගේ අත්අකුරු බලන්න අධිකරණ නියෝගයක්
වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී ඇති බවයි…
තව කියවන්න » -
ප්‍රබල භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි – සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඉඟි
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන්…
තව කියවන්න » -
ලොව විශාලතම බිට්කොයින් අත්අඩංගුවට ගනී – වසර 7ක විමර්ශනයක ප්‍රතිඵලයක්
මෙතෙක් ලොව සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත්…
තව කියවන්න » -
ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයි
කරූර් හි පැවති තමිලගා වෙට්රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම…
තව කියවන්න » -
පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි – තාම අවුරුදු 29 යි
මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී…
තව කියවන්න » -
ලොව ප්‍රකෝටිපතියා එලෝන් මස්ක් ට්‍රම්ප් හැර යයි
ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව ධවල මන්දිරය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ධවල මන්දිර…
තව කියවන්න » -
ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි – ට්‍රම්ප් තාමත් ගේම ඉල්ලයි
කෙසේ වෙතත් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන්. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය…
තව කියවන්න » -
ණය ගෙවනකන් තියාගත්ත 9 හැවිරිදි දරුවා මියයයි.. සද්ද නැතුව වල දාලා – අවසානයේ පොලිසිය දරුවා සොයාගත් තැන
බාලවයස්කාර පිරිමි ළමයෙකු වහල් සේවකයෙකු ලෙස තබාගෙන සිටියදී මියයාමේ චෝදනාවට තාරා ගොවිපොළ හිමියෙකු සමග ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන…
තව කියවන්න » -
ලෝකෙම තරුණයන් වශී වුන තෙන්ඩුල්කාර් දියණිය
අපූරු වූත් සුන්දර වූත් නිරූපිකාවක විදියට ඉන්දියාවම හෙල්ලූ ඇය ජාත්‍යන්තර තලයේ ද තම නම බබලමින් මුළු ඉන්දියාවටම කීර්තිනාමයක් ගෙන ආවා…
තව කියවන්න »