උණුසුම් පුවත්දේශිය පුවත්

සුසාන භූමියේ ත්‍රීරෝද රථයක් සමග මළ සිරුරක් පිළිස්සෙයි – (PHOTOS)

රත්නපුර - රක්වාන ප්‍රදේශයේ හොරමුල සුසාන භූමියේ හඳුනා නොගත් ත්‍රීරෝද රථයක් සමග පිලිස්සී ගිය පුද්ගල මල සිරුරක් හමුව ඇත.

නමුත් එම මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ අනන්‍යතාවය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත.

මෙය ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? යන්න තවත් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

 

test 5

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button