උණුසුම් පුවත්තරු ගොසිප්

” මඩ වලට,gossip වලට , කතන්දර හදන keyboard වීරයන්ට බෑ ඔයාව නවත්තන්.” හදිසියේම ෆේස්බුක් ඇවිත් රටක් ආදරේ කරන තරින්ඳි ප්‍රනාන්දු කී දේ – (PHOTO)

තරින්ඳි ප්‍රනාන්දු කියන්නේ ගොඩකන් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ කියන්න යන්නේ ඇය මුහුණුපොතට එක් කර තිබූ අපූරු සටහනක් ගැනයි.

මේ තියන්නෙ මගෙ 2017 වසරේ Article එකක්…

ආත්මවිශ්වාසය | කැපවීම | ඉවසීම | උත්සහය | අවංකකම තියනවනම් අපිට මේ විශ්වය ඇතුලෙ කරන්න බැරි දෙයක් නැහැ…

අපි වපුරන විදියට තමයි , අස්වැන්නත්….

රංගනයට පිවිසුන ගමන්ම (2017) ඉදිරිය ගැන හීන ගොඩක් එක්ක සහ ලොකු ආත්මවිශ්වාසයක් එක්ක කියපු කතාව, 2025 දී සැබෑවක් වෙනව…

-ඔයා කරන හැමදේටම ඔයා *අවංකනම්*
-ඔයා ගැන ඔයාට *විශ්වාසයිනම්*
-දිනෙන් දින ඔයා ඔයාට තියන *ආත්මාදරය* වැඩි කරගන්නවනම්
-ඔයාගෙ *වටිනාකමට* නිසි තැනක් ලබාදෙනවනම්
-දිනෙන් දින ඔයාගෙ අරමුණ සිහිපත් කරමින් ,අඩියෙන් අඩිය *උත්සාහය* අත්නොහැර ඉදිරියට යනවනම්
-වැටීම් , විවේචන , gossip, ප්‍රතික්ෂේප වීම්, නැතිබැරිකම් ….ඉස්සරහ , ලේසි නමුත් චරිතයට හානි වෙන පාරවල් වල නොගිහින් ,අරමුණ අත්නොහැර, මුළු හිතින්ම ඔයාගෙ හීන, අරමුණු එක්ක ඔයාගෙ ලෝකෙ ලස්සනට වැඩ ටික කරගෙන යනවනම් ,

test 5

•මඩ වලට,gossip වලට , කතන්දර හදන keyboard වීරයන්ට බෑ ඔයාව නවත්තන්න….
•ඉතින් අපිට බෑ හැම කෙනාටම හොඳ වෙන්න..සමාජයට ඕනෙ විදියට ඕනෙ පදයක් හදාගන්න කියල, ඔයා ඔයාගෙ අරමුණට යන්න…හීන හීනම වෙන්න නොතිය හැබෑකරගන්න….මැරෙන්න කලින් , දෙමව්පියන්ගෙ හීන හෑබෑකරල , ඔයාග ආත්මය සතුටින් පුරවල, මේ ලෝකෙට ඔයෙගෙන් වෙන්න ඕන සේවය ඉටු කරල, මෙලොව තියල යන දේවල් වලට වාඩා , අරන් යන්න පුළුවන් දේවල් එකතු කරන්න …🤍🌹හැමදාම ඔයාලට ආදරේ කරන ……………………..

-තරින්දි ප්‍රනාන්දු-

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button