Uncategorized

නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූප

කාලෙන් කාලෙට අපේ රටේ කලා ක්ෂේත්රයේ හැඩ කරන තරු ගණනාවක් සිටින අතර අදටත් ප්රේක්ෂකයාගේ හදවතේ ඒකත් චරිත ගණනාවක් තිබෙනවා.

එවැනි සුන්දර ආදරණීය කලා තරුවක් වශයෙන් රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ පෙන්වා දිය හැකිය. පුංචි තිරයේ කාගේත් අවධානය දිනාගත් මේ ආදරණීය රංගන ශිල්පිනිය නිවේදිකාවක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා.

රංගන කටයුතුවලට අමතරව රූපවාහිනී ලෙස සටහන් වුණා නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන ඇය රංගන කටයුතුවල දී ඇයට රඟපෑමට හැකි පරාසය චරිත පමණක් තෝරා ගනිමින් රංගන කටයුතු සිදුකරනු ලබන අතර ඉතාමත් නිහතමානී ආදරණීය චරිතයක් වශයෙන් ප්රේක්ෂකයා හමුවට ඇය ගොස් තිබෙනවා.

බොහෝ විට ගැමි චරිත ඔස්සේ ප්රේක්ෂකයා හමුවට පැමිණෙන ඇයට එසේ ගැමි චරිත නිරූපණය කිරීමට අවස්ථාව උදාවන්නේ ඇයට ඇති මේ සුන්දර හුරුබුහුටි පෙනුම නිසාවෙනි.

කෙසේ නමුත් අද වනවිට විවාහක යුවතියක් වන ඇයගේ විවාහ දිනයේ සුන්දර ඡායාරූප පසුගිය වසර තුළ දැක ගැනීමට හැකි වූ අතර ඔහු විවාහ වූයේ ව්යාපාරිකයකු වන ලහිරු සමඟයි.

test 5

විවාහයෙන් පසු කලා කටයුතුවලින් මෙන්ම රම රංගන කටයුතුවලින් මම ඈත් වන්නට වූ ඇය තමන්ගේ ආදරණීය ස්වාමියත් සමඟ සුන්දර පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා ඇය පිළිබඳ නවතම ආරංචි අනුව නිපුණිකා හේවාගමගේ මේ වන විට පුංචි හුරතල් දියණියකගේ ආදරණීය මවක් බවට පත් වී තිබෙනවා.

මේ පුංචි දියණියට ඔවුන් නම තබා ඇත්තේ කායා ලෙසයි. ඉතින් පුංචි දියණිය කායා මෙන්ම තමන්ගේ ආදරණීය ස්වාමියා සමඟ සුන්දර ඡායාරූප පෙලක් පසුගිය දිනයක සමාජ මාධ්යට නිකුත් කර තිබූ අතර,

ඉතාමත් ආදරණීය ඡායාරූප පෙළක් මෙහි දී ඡායාරූප ශිල්පියා විසින් ලබාගෙන තිබුනා. මෙම සුන්දර මෙන්ම ආදරණීය ඡායාරූප ලබා ගෙන තිබුනේ one dulani photography විසින් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button