සයුරෙන් එහා පුවත්

පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි – තාම අවුරුදු 29 යි

පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි - තාම අවුරුදු 29 යි

මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා.

1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ.

පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා.

එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී සිටියා.

test 5

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button