උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

බෝනික්කෙක් වගේ හැඩ වෙලා 31වෙනි උපන්දිනය සැමරු සුරූපී නිලි ශලනි

ශලනි තාරකා කියන්නේ අද වන විට මෙරට රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ, ජනප්‍රිය සොදුරු, සුරූපි රංගන ශිල්පිනියක් වනවා. ඇය අද වන රංගන හැකියාව නිසා කාලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සමත් වු යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන්ද නෙප්වා දෙන්නට පුළුවන්.

රංගනය මෙන්ම නර්ථනයට, නිවේදන කටයුතු වලට එකසේ දස්කම් දක්වන මේ සුන්දර රංගන ශිල්පිනය ඉතාමත් කෙටි කාලයත් තුලදි මෙරට ප්‍රෙක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත සුන්දර කාලාකාරිණියක් බවට පත් වුනා.

සිරස කුමරිය වශයෙන් කිරුලු පැලදි සුන්දර ඇය අද වන විට සිනමා තීරයේ මෙන්ම පුංචි තිරය තුලද සිටිනා සොදුරු චරිතයක් වනවා. ඇය මෙරට කලා ක්ෂේත්‍ර‍ තුල ඉතා කෙටි කාලයත් තුලදි ජයග්‍ර‍හණ රැසක් ලබා ගැනමට සමත් වු අතර,

වසර 24 කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නට තරම් ඇය දක්ෂ වාසනාවන්ත යුවතියක් බවට පත් වුනා.

test 5

මේ දින වල විවිධ නාලිකා වල විකාශය වන කියාදෙන්න ආදරේ තරම්, චලෝ වැනි ටෙලිනාට්‍ය වල ඇයව දැක ගැනමට හැක වනවා. කවුරුත් ආදරේ කරන මේ සුරූපී ශලනිගේ 32 වන උපන්දිනය පසුගිය දිනක යෙද තිබුනු අතර ඇයගේ පවුලේ අය, හිතවතුන් හා කලාකරුවන් සහභාගී කර ගිනිමින් උපන්දිනය සමරන්නට කටයුතු කර තිබුනා.

ඉතින් ශලනි තමන්ගේ 31 වන උපන්දිනය වෙනුවෙන් ලස්සන ගවුමකින් සැරසි සිටි අතර ඇය සැබැවින්ම බොනික්කියක් සේ දිස් වුනා.

ඉතින් මේ ආකාරයෙන් සුන්දර ලෙස සැරසුනු ඇය උපන්දය වෙනුවෙන් පොටෝ ෂුට් එකක් කරන්නට අමතක කරේ නැ. අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන දනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පියා විසින් මේ සොදුරු ඡායාරූප පෙල අරන් තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button