
මෑතකදී කලා ක්ෂේත්රයට පිවිසි ඉතාමත් කෙටි කාලයක් තුළ රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වශයෙන් කාගේත් ආදරය දිනා ගැනීමට සමත් වූ දිනා ගැනීමට සමත් වූ දක්ෂ සුරූපී සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් හිමායා බණ්ඩාර හඳුන්වන්නට පුළුවන්.
ඇය මෙරට රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්වන්නට හැකි වූයේ වෙන නාලිකාවේ විකාශය වූ ඉතාමත් සුන්දර ටෙලි නාට්යයක් වන දෙවෙනි ඉනිම ටෙලි නාට්යය තුළ ඇය රඟ දැක්වූ දැක්වූ ගුරුවරියගේ චරිතය නිසයි.
මෙහිදි ඇය සෙනාලි ටීචර්ගේ චරිතය පණපොවමින් කාගේත් ආදරය මෙන්ම අවධානය දිනා ගැනීමට සමත් වුණා. යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් අපේ රටේ නමක් දිනා ගැනීමට හැකි වූ ඇය කාගේත් අවධානයට යොමු වූ ප්රියමනාප චරිතයක් වෙනවා.
ඊට හේතුව වන්නේ ඉතාමත් සුන්දර සුරූපී රූ සපුවක් ඇයට හිමි වීම නිසයි. මේ නිසාම බොහෝ විට තරුණයන්ගේ ආකර්ෂණය වැඩියෙන් දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා.
රංගන කටයුතුවලට අමතරව නිවේදිකාවක් මෙන්න සංගීත රූප රචනා සඳහා ද ඇය තම රංගන දායකත්වය ලබාදී ඇති අතර විවිධ විලාසිතාවලින් සැරසි ඇය පල කරන ඡායාරූප සමාජ මාධ්ය තුළ බොහෝ සේ ජනප්රියත්වට පත් වී තිබෙනවා.
සමාජ මාධ්ය තුළට නිරන්තරයෙන් ඡායාරූප ඡායාරූප එක් කරන ඇය පසුගිය දිනක කුරහන් ගලක් සමග ඒ අසල රැඳෙමින් ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර ඒවා සමාජ මාධ්ය තුළ පළ කරනට තිබුණා.
ඇය විසින් පළ කරන ලද මෙම ඡායාරූප වලට විවිධ අදහස් දක්වමින් බොහෝදෙනා ඇයගේ එම ඡායාරූප වලට ක්මෙන්ට් කර තිබෙනු දක්නට ලැබුණා.









