ගොසිප් පුවත්තරු ගොසිප්

කටකාර දඟකාර ලෝචනා වෙසක් පෝය දිනට යෙදුනු ඇගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පුංචි තිරයත් තිරය හැඩ කරන ලද සුන්දර සිනහවකින් නිතරම මුව සරසා ගෙන සිටින කටකාර දඟකාර සුන්දර සුරූපී රංගන සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ලෝචනා ඉමාෂි හඳුන්වන්නට පුළුවන්.

නිරන්තරයෙන්ම කටකාර චරිතයක් වශයෙන් සහ අසංවර සිනහවක් ඇයට හිමි නිසා නිරීක්ෂකයා අතර අමතක නොවන චරිතයක් බවට ඇය අදටත් පත්වී තිබෙනවා. ඇයටම ආවේණික වූ වෙනස්ම ආකාරයේ රංගන හැකියාව නිසා විවිධ චරිත නිරූපණ ගණනාවක් ඇය විසින් සිදුකරන ලද අතර රසික සිත් තුළ ආදරණීය චරිතයක් බවට පත් වන්නට ඇය මේ වන විට සමත් වී තිබෙනවා.

රංගනයේදී ඇයට හිමි වු සියලුම චරිත වලට සාධාරණයක් ඉටු කිරීම නිසා ඇය රගපාන ලද සියලුම චරිත මෙයට ප්රේක්ෂකයාට අමතක කරන්නට නොහැකි තරමටම ඇය ප්රේක්ෂකයාගේ හදවත ලැගුම් ගත් සුන්දර චරිතයක් බවට පත් වනවා.

සුන්දර සිනහවක් සහ සුන්දර රූ සපුවක් ඇයට හිමි නිසා රංගන ශිල්පිනියකට අමතරව නිරූපිකාවක් වශයෙන් ද ඇය කටයුතු කරනු ලැබූ අතර සමහර අවස්ථාවලදී නිවේදන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කළ අවස්ථා දක්නට ලැබුණා.

ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ ගණනාවක් පසුගිය කාලය පුරාවට දැකගැනීමට හැකි වුවත් විවාහයෙන් පසුව සහ ආදරණීය පුතෙකුගේ මවක් විදිහට ඇය මේ වන විට කාර්යබහුල වී ඇති නිසාත් කාලයක් විදෙස්ගතව ජීවත් වූ නිසා ඇය නිර්මාණ ඔස්සේ දැක ගැනීමට නොහැකි වුණා.

test 5

ඉතාමත් නිහතමානී චරිතයක් වන ඇය බුදු දහමට ලැදි තැනැත්තියක් වන අතර මෙවර වෙසක් පොහෝ දිනට ඇයගේ උපන් දිනය යෙදී තිබූ අතර උපන් දිනය සහ වෙසක් පොහොය නිමිත්තෙන් ඇය පින්කමක් සිදු කරන්නට කටයුතු කර තිබූ අතර

ඇය එහි ඡායාරූප සමාජ මාධ්යයට එකතු කරමින් සටහනක් තබන්නට වූ අතර එහිදී ඇය සඳහන් කර සිටියේ. ‘වෙසක් පොහෝදිනට යෙදෙන මාගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ දින කිරුලපන පුෂ්පාරාම විහාරස්ථානයේ සත්සති පූජාව මගේ පවුලේ අය සමග පැවැත්වුවා.ලක්වාසී සියලු දෙනාහට ඒ පිං බලයෙන් මේ මුහුණදෙන කරදර බාදක සියල්ල නැතිවී සතුටින් පිරුණු කාලයක් උදාවේවා’’

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button