ගොසිප් පුවත්තරු ගොසිප්

කොටට අදින එක මහ ලොකු මැජික් එකක් නෙමෙයි කියන යුරේනි නොෂිකා

රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් ගායන ශිල්පිනියක් වශයෙන් පමණක් නොව මේ රට කාගෙත් ආදරය අවධානය දිනා ගත් සුන්දර නිවේදිකාවක් ගායන ශිල්පිනියක් වශයෙන් ද ප්‍රසිද්ධ ඇය නමින් යුරේනි නොෂිකා වේ.

ඇය මෙරට දුර වඩාත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර යෞවනියක්  බවට පත්වූයේ බවට වූයේ ඇය සතු සරාගී බව පින් වෙමින් ඇයි සිදු කරන  විලාසිතා හේතුවෙනි. කාගේත් හිත දිනාගැනීමට සමත් අය දගකාර කටකාර තරුණියක් වන අතර කියන්න තියන දේ කෙළින් කියන විවෘත හදවතක් ඇති තැනැත්තියක්ද වේ.

රංගන කටයුතුවලට අමතරව ඇය වඩාත් ප්‍රසිද්ධ වන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුලදී වන අතර ඇය විවිධ ඇඳුම් විලාසිතාව වලින් පෙනී සිටිමින් එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරිමින් මෙකී සුන්දරත්වය ඇගේ රසික රසිකාවියන්ට පෙන්වනු ලබන අතර මේ නිසාම සමාජ මාධ්‍ය තුළ කවුරුත් කතාබහට ලක් කරන චරිතයක් බවටයි මේ වන විට පත්වී තිබෙනවා.

පසුගිය දිනෙක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් අලුත්ම තොරතුරු පවසා සිටින ලද අතර එහිදී ඇය කියා සිටියේ නවතම චිත්‍රපටයක රූගත කිරීම සඳහා මේ වන විටයි  සහභාගී වන්නට කටයුතු කර ඇති බවත්

ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද ප්‍රථම විලාසිතා වලින් යුක්ත සිනමාපටයක් බවත් ඇය කියා සිටියා. විලාසිතා පින් කතා කරන විට ඇය මෙරට තුළ කතා බහට ලක්වන චරිතයක් නිසා එවැනි සිනමා කටයුතු රංගනයෙන් දායක වීම සම්බන්ධයෙන් සතුටු පලකරන ලැබුණු බවත්,

test 5

අද වන විට  ලෝක සිනමාව වෙනස්ම ආකාරයෙන් නව මුහුණුවරක් ගන්නා බවත් ශ්‍රී ලංකාව තුළ එවැනි සිනමාපට දැක ගැනීමට නොහැකි වන බවත් ඇයි ඒ සම්බන්ධ වන මෙම නවතම විලාසිතා වලින් යුක්ත  සිනමාපටය  වෙනස්ම මුහුණුවරක් ගන්නා බවත් ඇය පවසා සිටියා.

මෙය බොහෝ වෙලාවට කොටට අඳින තැනැත්තියක් වන අතර මේ නිසා ඇයට විවිධ ප්‍රතිචාර ලැබෙන බවත් ශ්‍රී ලංකාව තුල ගැහැණු ළමයෙකු කොටට ඇන්දොත් ඒ දෙස බලන්නේ වෙනස්ම ඇසකින් බවත් ඒක මැජික් එකක් ලෙස සිතන බවත් ඇය කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button