ගොසිප් පුවත්තරු ගොසිප්

දගකාර කඩවසම් නවක නළු විදුරවි හංසජ තවමත් පෙම්වතෙක් නෙමෙයිලු

අද වන විට ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට වඩා නවකයින් රැස්වී ගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකි අතර සෑම නාලිකාවකම විකාශය වන විවිධ ආදරණීය සුන්දර ටෙලි කතා මාලා ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් නව නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීම දැක ගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ මේ වනවිට ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක් විකාශය වන අතර එම ජනප්‍රිය ටෙලිනාට්‍ය ටෙලි නාට්‍යයක නවක රංගන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන කඩවසම් තරුණයකු ගැනයි මේ විස්තරය.

මොහු නමින් විදුරවි හංසජ වේ. අපි මේ කතා කරන නවක කඩවසම් රංගන ශිල්පියා දැක ගැනීමට ලැබෙන්නේ හිත ළඟ හිනැහුනා ටෙලි නාට්‍ය ඔස්සේ ය. එම ටෙලි නාට්‍ය විෂල්ගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂකයා අතරට පැමිණි ඔහු මේ වන විට වන විට කාගේත් කතාබහට ලක්වූ කඩවසම් රංගන ශිල්පියකු බවට පත්වී තිබෙනවා.

මෙම ටෙලි නාට්‍යයට අමතරව ඔහුට තවත් නාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කිරීම සඳහා ආරාධනා ලැබී ඇති අතර සංගීත වීඩියෝ කිහිපයකට ද රංගනයෙන් දායක වීමට ඔහුට ආරාධනා ලැබී තිබෙනවා.

කුඩා කාලයේ සිටම කලාවත් හා සම්බන්ධ වී සිටි නිසා ඔහු කලා ලෝකයට පිවිසෙන කැමැත්තෙන් සිටි කෙනෙකු වන අතර ඔහුටද වන විට එම සිහිනය සැබෑ කර ගනිමින් රංගන ශිල්පියකු වශයෙන් මෙරට ප්‍රේක්ෂකයෝ අතරට ගියේ සුන්දර කලාකරුවකු බවට පත් වන්නට අවස්ථාව උදා වී තිබෙනවා.

test 5

කිසි නමුත් කඩවසම් පෙනුමක් ඇති නව යොවුන් වියේ පසුවන විට සුන්දර තරුණයාගෙන් ආදරේ පිළිබඳ විමසීමේ දී ඔහු කියා සිටියේ ඔහුගේ ප්‍රථම ප්‍රේමය ආරම්භ කරන ලද්දේ පාසල් කාලයේදී බවත් පාසල් වෙන නිසා ගෙදරට හොරෙන් එම ආදරය සිදුකරගෙන ගිය බවත්

කාලයක් ඇල්ල විටම ආදරේ නතර කරන්නට වූ බවත් එදා පෙම්වතෙකු වී සිටි නමුත් අද තමන් පෙම්වතෙකු නොවන බවත් ඔහු කියා සිටි අතර තමන්ට ආදරය කරන කරන කෙනෙකු බව දැනුමක් ඇයව ලබා ගන්නට උත්සාහ කරනබවත් ඔහු පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button