ගොසිප් පුවත්තරු ගොසිප්

රැල්ල වෙරලට ආදරෙයි ටෙලි කතාව නිසා යොවුන් පරපුරේ ආකර්ශනය දිනා ගත් ශිවා – රන්දික

2020 වසරේදි රයිගම් සම්මාන උළලේදි නැගි එන හොදම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වු මේ යොවුන් රංගන ශිල්පියා නමින් රන්දික ගුණතිලක වේ.

වර්ථමාන යොවුන් රසික රසිකාවියන් අතර කෙටි කාලයක් තුළ අතිහයින්ම ජනප්‍රිට චරිතයක් බවට පත්න්නට මේ කඩවසම් යෞවනයාට අවස්ථාව උදා වනවා.

මොහු ගැන කතා කරන විට මොහු 2014 වසරේ පැවති ශ්‍රි ලංකා යෞවන නාට්‍ය උළලේදි හොදම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වන්නේ මොහු සතු වෙනස්ම විදිහේ රංගන කුසලකාව හේතුවෙන් ය.

මොහුව වැඩි වශයෙන් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ දෙරණ නාලිකාව ඔස්සේ විකශය වු පොදු ටෙලි නාට්‍යයේ මොහු පණ පෙවු  ආදී ගේ චරිතය නිසවෙනි.

test 5

අහම්බෙන් රංගන ජිවිතයට පිවිසෙන මොහු වර්ථමානයේ සිටින දක්ෂ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකු බවට පත් වි හමාරය. වර්ථමානයේ යොවුන් පරපුරේ තරුනියන් අතර ජනප්‍රිට වන්නට හේ යොවුන් රංගන ශිල්පියාට හැකි වන්නේ ඔහු සතු වෙනස්ම ආකාරයේ කඩවසම් බව නිසාවෙන් ය.

මේ දින වල ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිට වෙමින් පවතින ලස්සන ටෙලි නාට්‍යයක් වන රැල්ල වෙරලට ආදරෙයි යන කතා මාලාව තුලින් රන්දිකගේ රංගනයක් දැක ගැනීමට අවස්ථාව උදා වී ඇති අතර ඔහු මෙහිදී ශිවාගේ චරිතය නිරුපණය කරනු ලබනවා.

තමන්ගේ කැමැත්ත නිසාත්, රංගනයට ආදරය කරන නිසාත් රංගන කටයුතු වලට යොමු වී ඇති මේ යෞවනයා ඉදිරියේදි ද ඔහුගේ වෙනස්ම විදිහේ රංගනයන් තුළින් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකියාව තිබෙනවා. ප්‍රේක්ශකයක ආදරයක් දිනා ගත් ඒ කඩවසම් රංගන ශිල්පි රන්දිකගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button