උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“පලවෙනි පාරට ආදරේ කීවේ වාහනේ ඇතුලෙදි” මේනක කියූ කතාව

පුංචි තීරයේ ඉන්න කඩවසම් යොවුන් රංගන ශිල්පීන් අතර නමක් දිනා ගැනීමට සමත් දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මේනක රාජපක්ෂ හදුන්වන්ට පුළුවන්.

ඔහු මෙරට බොහෝ ප්‍රේක්ෂකයා අතර වඩාත් ජනප්‍රිය වන්නට ප්‍ර‍ධානම හේතුව වුයේ වැඩි වශයෙන් රංගනයට දායක වුයේ පෙම්වතාගේ චරිත වලට වීම නිසයි.

මේනක රාජපක්ෂ කියන චරිතය මෙරට බොහෝ ප්‍රේක්ෂයා තුල අමතක නොවන චරිතයක් බවට පත් මොහු මෙරට දක්ෂ ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක් වන නෙහාරා පිරිස් සමග විවාහ වීම නිසයි.

විවිධ කටකතා පැතිරුනත් අද වන විට ඉතාමත් ආදරණීය පවුල් ජිවිතයක් ගත කරනු ලබන සොදුරු කලා පවුලක් වශයෙන් ඔවුන් දෙපල පෙන්වා දෙන්නට පුළුවන්.

අද වන විට ආදරණීය මව් පිය යුවල් වන මේනකට හා නෙහාරාය හුරතල් දියණියක් සිටිනවා. ඉතින් නිතරම පාහේ මේ සුන්දර පුවලේ ආදරණීය ඡායාරූප සාමාජ මාධ්‍ය තුල නිතරම පාහේ දික්නට ලැබෙනවා.

test 5

ඉතින් අපි මේ කියන්නට යන්නේ මේනක සහ නෙහාරාගේ සුන්දර ආදර කතාව ගොඩ නැගුණු ආකාරය ගැනයි.

මේනක තමන්ගේ ආදරයට නෙහාරට පවසපු ආකාරය පිලිබද ඉතාමත් ආදරණීය ලෙස මතකයට නැගු මේනක කියා සිටියේ නෙහාරාට ලං වෙමින් තමන් මුලින්ම ආදරය ප්‍ර‍කාශ කරන ලද්දේ ප්‍ර‍ඩක්ෂන් රථය තුල සිටියදී බවයි.

ඉතින් ඒ මොහොතේදි තමන් ටිකක් තවත් ආදරණීය වුවානම් හොදයි කියලා තමන්ට දැන් සිතෙන බවත් ඔහු තම අදහස් දැක්විමේදි කියා සිටියා.

කෙසේ නමුත් අද වන විට ඒ ආදරයට ජය ගන්නට හැකි වී තිබෙන අතර ආදරණීය හුරතල් දියණියකගේ හුරතල් බලමින් ඉතාමත් සුතුටින් කාලය ගත කරන මව්පිට දෙපක් වහයෙන් අද ඔවුන් කටයුතු කරනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button