තමන්ගේ බිරිද ඇදහිය නොහැකි කාන්තාවක් බව කියමින් ඩිල්ෂාන් ඇය වෙනුවෙන් තැබු සටහන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට මෙරට ක්‍රීඩා ලෝලීන් අතර අමතක නොවන හැමදාමත් සිතේ රැදිලා ඉන්න දක්ෂ ක්‍රීකට් ක්‍රීඩකයින් ගණනාවක් සිටින අතර මෙරට පමණක් නොව කෙයේ සැම රටකම පාහේ සිටින ක්‍රීකට් ක්‍රීඩා ලෝලීන් ආදරය කරන දක්ෂයින් ගණනාවක් අපේ රටින් මේ වන විට බිහි තිබෙනවා.
ඒ අ.ර සිටින ලෝවක් ආදරය කරන ක්‍රිකට් තුරුවක් ලෙස තිලකරත්න දිල්ශාන් හදුන්වන්නට පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාව තුළ සියලුම අංශයන් ඉතාමත් හොදින් ප්‍රගුණ කරන ලද සුපිරි ක්‍රීඩකයෙකු වහයෙන් මොහුව හදුන්වන්නට පුළුවන්.
ලොකු කුඩා භේදයකින් තෝරව සැමෝම ආදරය කරන ක්‍රීඩා තරුව වඩාත්ම ජනප්‍රියත්වයට පත් වන්නේ ඔහු විසින් හදුන්වා දුන් ඩිල්ස් කූප් නිසාවෙනි. ජාතික මෙන්ම ජාත්‍යාන්තර වශයෙන් කාගෙත් ආදරය දිනා ගත් මේ සුපිරි ක්‍රීකට් තරුව මේ වන විට විවාහක තරුණයෙකු වන අතර දරුවන්සිව් දෙනෙකුගේ පියෙකු වේ.
ඔහුගේ ආදරණිය බිරිද වන්නේ අපේ රටේ මීට වසර ගණනාවකට පෙර සුන්දර රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනා ගත් සුන්දර රංගන ශිල්පිනියක් වු මංජුලා තිලිනි සමග වේ.
ඩිල්ෂාන්ගේ දෙවන විවාහයේ බිරිද වන මංජුලා සසහ දරුවන් 4 දෙනා සමග ඉතාමත් ආදරණීය සුන්දර සැපවත් පවුල් ජිවිතයක් ගත කරන මොවුන්ගේ පවුලේ සුන්දර ඡායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වනවා.
බිරිදට බොහෝ සේ ආදරය කරන සැමියෙකු වශයෙන් ඇය මෙවර තමන්ගේ බිරිදගේ උපන්දිනය වෙනුවෙන් අපුරු සටහනක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ තබන්නට කටයුතු කර තිබුනේ මේ අකාරයටයි.
For My Beautiful Wife ,Happy Birthday ,You are so sweet to my soul and so dear to my heart .I can’t believe I get to spend everyday loving you. You are an incredible woman. I am one lucky man. I love you to the end of infinite
ඩිල්ෂාන්ගේ ආදරණීය බිරිදට අපි කවුරුත් ආදරණය කරන සුන්දර රංගන ශිල්පිනියට සුභ උපන්දිනයක් යැයි අපි ද සුභ පැතුම් එක් කරමු.