අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

පාපන්දු ක්‍රීඩාව කරලා රංගනයට දායක වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ප්‍රේක්ෂකයාව නුවර අද්දවා ම නැරඹූ සුන්දර ටෙලි කතා මාලාවක් ලෙස චලෝ ටෙලි නාට්‍ය හඳුන්වන්නට පුළුවන්.

ගැමි සුන්දරත්වය හා ගෙතුණු කතාවක් වෙන මෙහි ගැමි පරිසරයක ජීවත්වන දැරියන් පිරිසක් පාපන්දු ක්‍රීඩාව සිදු කරන ආකාරය සම්බන්ධව ඉතාමත් සුන්දර කතාමාලාවක් මෙහි අන්තර්ගත වන අතර ගැමි සුන්දරත්වය නිසා එම කතා මාලාව රට ප්‍රේක්ෂකයාට අතිශයින්ම ජනප්‍රියත්වයට පාත්‍ර වූවා.

මෙම කතා මාලාව තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනියන්ට අමතරව  රංගනයට අලුත් නවකයින් රැසකගේ රංගනයන් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර එම නවක රංගන ශිල්පින් අතර සිටින නව යොවුන් වියේ පසුවන සුන්දර චරිතයක් ලෙස එම චලෝ ටෙලි නාට්‍යය තුළ හංසි ගේ චරිතය නිරූපණය කරන ඇය නමින් ප්‍රවීනා මධුකි පෙරේරා වේ.

මෙම ටෙලි නාට්‍යය තුළ ඉතාමත් දක්ෂ ලෙස පාපන්දු ක්‍රිඩාවේ නියැලෙන ඇය සැබැවින්ම පාපන්දු ක්‍රීඩිකාවක් වේ. මෙම ටෙලි නාට්‍යයේ ඇය හංසිගේ චරිත නිරූපණය තුළින් ප්‍රේක්ෂකයා අතරට ගිය සුන්දර චරිතයක් බවට ඉතාම කෙටි කාලයක් තුළදී පත්වන ට ඇයට හැකියාව ලැබුණා.

මේ නිසාම ඉතා හොඳ ප්‍රතිචාරයට හිමි වන්නට වුණා . මෙය ඇයගේ පළමුව රංගනය වන අතර හෙට අදටත් බොහෝදෙනා හංසි යන නමින් ආමන්ත්‍රණය කරන බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.

test 5

පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් පවසා සිටියේ පාපන්දු ක්‍රීඩාව  හා රංගනය යනු හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍රයක් දෙකක් බවත් එම අභියෝගයන් දෙකම එක හා සමානව ගනිමින් එය ජයග්‍රහණය කිරීමට කටයුතු කළ බවත් පවසා සිටියා.

ඇය පාපන්දු ක්‍රිඩිකාව වශයෙන් කටයුතු කරන නිසා ඇයට ලැබුන අලුත් නිර්මාණ වලට සහභාගි වීමට නොහැකි වූ බව පාපන්දු තරගාවලි කීපයක් නිසයි ඔයාට මූලිකත්වය දීමට කටයුතු කළ බවත් පවසා සිටියා.

පාපන්දු ක්‍රීඩාවට අමතරව රංගන කටයුතුවලින් ඉදිරියට යමින් සාර්ථක ලෙස අනාගතයේ කටයුතු කිරීමට හැකිවේවා යැයි අපි ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button